Apé Amma

518918546
2830000
1898
15.04.2016
LK

ශ්‍රී ලංකා රජයේ ගුරු සේවය(ɪ) ගුරුවරියක් වන මා පාසලේ පන්ති කාමරයෙන් ඔබ්බට ගොස් අන්තර්ජාලය ඔස්සේ ඔබේ නිවසට පැමිනෙණ්නේ මගේ ගුරු ජීවිතයේ වගේම ළමා කාලයේ සිට මෙතෙක් මා ලැබු අත්දැකීම්, දැනුම, ආකල්ප කුසලතා ඹබ සමග බෙදා ගන්නයි. 'ශ්‍රී ලංකිකයන්ගේ දිවට හුරු' වෙනත් රටවල් වල ආහාරත්, ආයුර්වේද ඖෂධ සහ පැලෑටි ගැනත් මෙම චැනල් එකෙන් කියලා දෙනවා. විශේෂයෙන්ම අම්ල පිත්ත රෝගය(ගැස්ට්‍රයිටිස්) විශාදය(ඩිප්ප්‍රෙෂන්) දියවැඩියාව, ප්‍රෙෂර්, කොලස්ට්‍රෝල් තියන අයට ගත යුුතු ආහාර මොනවද කියලත් මම කියලා දෙනවා. මම හිතනවා ශ්‍රී ලාංකිකයන්ට මගේ චැනල් එක අලුත් අත්දැකීමක් වෙයි කියලා.බොහෝම ස්තුතියි! I'm a 64 years old 'first class' trained graduate teacher, I started this channel to share my knowledge, skills, attitude and experience gained throughout my life being a teacher. I'll be sharing not only Sri Lankan recipes but also other recipes that are close to Sri Lankan's taste buds, and about medicinal ayurvedic plants that cure many non communicable diseases. Thank you! Ape Amma

Видео канала
Назад
Что ищут прямо сейчас на
времена глагола Survivor.io game Сборник лучших игр на ПК Sarada vs sasuke Carnaval do amor ajax beker Rasha Elshamy війна новини Lovelace deces homemade dome ddv 红烧 角栓 夜梟 zall про крокодилов meme maroc igcse one off